ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල (2019 )
දෙවැනි වරටත් පවත්වනු ලැබූ ගුවන් විදුලි රාජ්‍යය සම්මාන උළෙල (2019 ) පසුගියදා (12) නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණි.සම්මාන කාණ්ඩ තුනක් යටතේ පැවැති මෙම සම්මාන උළෙලේදි සම්මාන පණස් නවයක් ලබා දීම සිදුකෙරුණි.
ප්රශස්ත කථක
රජරට සේවයේ ‘කේ.ඩී.කේ ධර්මවර්ධන’ සැමරුම් වැඩසටහන ඉදිරිපත් කළ ඩබ්ලිව්.ජී. ප්‍රසන්න දිසානායක (3321)
ප්රශස්ත ප්රවෘත්ති සංස්කාරක
‘නෙත්’ එෆ් එම් ප්රවෘත්ති සංස්කාරක එම්.ජේ.ජී තරංග රුක්ෂාන් ජයසේකර(3327)
ප්රශස්ත ප්රවෘත්ති ප්‍රකාශක (පිරිමි)
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති ප්‍රකාශක මෙරෙඤ්ඥගේ ඤාණින්ද පෙරේරා(3333)
ප්රශස්ත ප්රවෘත්ති ප්‍රකාශක(ගැහැණු)
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති ප්‍රකාශිකා චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරුම(3335)
ප්රශස්ත ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාව
‘සිරස’ එෆ්.එම් නාලිකාවේ ජනතා හඬ වාර්තා කළ සුරේන් සංජය පෙරේරා(3340)
ප්රශස්ත නිවේදක
‘අයි.ටී. එන්. එෆ්. එම්.’ නාලිකාවේ ප්‍රචාරය කළ ‘විජය නැතිවී තිස්වසරකට පසු -හැඟුම් වරුසාව’ නිවේදක එස් ඒ ඩී.ඉන්ද්‍රසිරි සුරවීරය (3346)
ප්‍රශස්තම නිවේදිකා
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය කළ’ඔබේ නමින් ගැයෙන ගී’ වැඩසටහනේ නිවේදිකා රම්‍යා ශ්‍රියානි පතිරණ(3350)
ප්රශස්ත වැඩසටහන් නිෂ්පාදක
‘නෙත්’ එෆ් එම් නාලිකාවෙන් ප්‍රචාරය කළ ‘බැලුම්ගල’ වැඩසටහන් නිෂ්පාදක චිරාන් ජීවන්ත ධර්මසේන(3358)
ප්රශස්ත සජීවි විස්තර ප්‍රකාශක
ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා T20ක්‍රිකට් තරගාවලියේ සජීව විස්තර ප්‍රකාශක ඩබ්ලිව්. වජිර කැළුම් පෙරේරා(3179)
ප්රශස්ත විචිත්රාංග වැඩසටහන
රජරට සේවයේ ජී.ආර් පියසේන විසින් නිෂ්පාදනය කර ‘වෑකරඹ මල්’ (3184)
ප්රශස්ථතම වාර්තා වැඩසටහන
රංගිරි ශ්‍රි ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළ අනුරාධ රෝහණ කපුකොටුව සහ කාංචන කුමාර ආරියදාස විසින් නිෂ්පාදනය කරන ලද ‘තිත්ත වුණත් ඇත්ත 1’ (3195)
ප්රශස්තතම සඟරා වැඩසටහන
රජරට සේවයේ ලලී වඩුගේ විසින් නිෂ්පාදනය කරන ලද ‘සිරිලිය වරුණ(ප්‍රේමකීර්ති දිනය)’
ප්රශස්තතම සාකච්ජා වැඩසටහන
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සම්පත් සල්පිටිකෝරාළ විසින් නිෂ්පාදනය කරන ලද ‘කතා සරිත් සාගරේ’(3205)
ප්‍රශස්තම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන
ඌව ප්‍රජා ගුවන් විදුලියේ අජිත් වසන්ත ඈපා විසින් නිෂ්පාදනය කරන ලද ‘ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන’(3210)
ප්‍රශස්තම නාට්‍ය රචක (ළමා)
කඳුරට සේවයේ ළමා රංග පීඨය මගින් ප්‍රචාරය කරන ලද ‘නුඔ නාඩන් කුඹිච්චෝ’ ළමා නාට්‍යයේ රචක එම්. එච්. එච්. ගයන්ත විමලසිරි බණ්ඩාර(32 73)
ප්‍රශස්තම නාට්‍යය ශිල්පියා (ළමා )
කඳුරට සේවයේ ‘ලොකුම දන්සල’ නාට්‍යයේ ළමා නාට්‍යය ශිල්පී ටී.ජී සහන් සත්සර දීපාල් වසන්ත කුමාර(3256)
ප්‍රශස්තම නාට්‍යය ශිල්පිනිය (ළමා)
කඳුරට සේවයේ ‘පාඩමයි සෙල්ලමයි’ නාට්‍යය දායක වූ පී. ආර්. හිමරංසි සඳමිණි(3261)
ප්‍රශස්තම ළමා නාට්‍යය නිෂ්පාදනය
කඳුරට සේවයේ ‘නුඹ නාඩන් කුඹිච්චෝ’ ළමා නාට්‍යය නිෂ්පාදනය කළ එච් එම් එච් ගයන්ත විමලසිරි බණ්ඩාර(3271)
ප්‍රශස්තම ළමා නාට්‍යය නිෂ්පාදනය ජූරියේ විශේෂ සම්මානය
හිරු එෆ් එම් නාලිකාවේ ‘සදහම් උදෑසන’ මගින් ප්‍රචාරය කරන ලද ‘ලේන පැටියා’ නාට්‍ය නිෂ්පාදිකා ප්‍රසාදි නිමන්තිකා විජයරත්න(3278)
ප්රශස්ත නාට්‍ය රචක
රජරට සේවයේ රජරට රඟමඩලින් ප්‍රචාරය කරන ලද ‘ඉන්ද්‍රජාලික මඟුල් සැණකෙළි’ නැමති නාට්‍යය රචනා කළ මාලක දේවප්‍රිය(3251)
ප්‍රශස්තම නාට්‍ය ශිල්පියා
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය කරන ලද ‘මුවන් පැලැස්ස’ නාට්‍යයේ විජේරත්න වරකාගොඩ(3278)
ප්රශස්තතම නාට්‍යය ශිල්පිනිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි රඟමඩලින් ප්‍රචාරය කරන ලද ‘මගේ බිරිඳ නිළියක්’ නාට්‍යයේ නිලීකා මද්දුම..(3288)
ප්රශස්ත නාට්‍යය ශිල්පිනිය පූරියේ විශේෂ සම්මානය
රජරට සේවයේ ප්‍රචාරය කරන ලද ‘සුවදෙන අග්නි’ නාට්‍යයේ රඟපෑ රම්‍යා වනිගසේකර(3294)
රජරට සේවයේ ප්‍රචාරය කරන ලද ‘නාඩන් පටාචාරා’ නාට්‍යය රඟපෑ අයිරාංගිනී සේරසිංහ..
ප්රශස්තතම නාට්‍යය නිෂ්පාදනය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි රඟමඩලින් ප්‍රචාරය කරන ලද ‘කැඩපතක් ඇති මිනිහෙක්’ නාට්‍යය නිෂ්පාදක ඩබ්,ලිව් වජිර ඉන්දික සෙනරත් කරුණාසේන
(3300)
මෙහිදි ප්‍රතිභා ප්රණාම සම්මාන තුනක්ද ලබා දීම සිදුකෙරුණු අතර නන්දා ජයමාන්න, ආචාර්යය අරුන්දතී ශ්‍රී රංගනාදන්, ෆ්‍රිට්ෂ් නිහාල් භාරතී යන අයට එම සම්මාන හිමිවිණ.
නිදුක් මදුෂික / ජායාරූප ඒෂාන් ප්‍රනාන්දු