ඉන්දියානු විලාසිතාවන්ට කැමති අයට AURA Haute Couture



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියානු සාම්ප්‍රදායික කාන්තා ඇඳුම්, සපත්තු, අත්බෑග්, ස්වර්ණාභරණ හා ආයිත්තම් අලෙවි කරන නව විලාසිතාගාරයක් වන ‘AURA Haute Couture’ පසුගිය 11දා කොළඹ 70, රොස්මිඩ් පෙදෙසේ අංක 95 ස්ථානයේදී සුබ මොහොතින් විවෘත කරන කෙරුණි.

ඉන්දීය සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් හා විලාසිතා සංස්කෘතියේ සුබවාදී ප්‍රවණතා අපේ රට තුළ ප්‍රවර්ධනය කරමින් මෙම විලාසිතාගාරය ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයන්ට ඉතා පුද්ගලික අවධානය යොමු කරමින් විලාසිතා හා ඇඳුම් පැලඳුම් පිළිබඳ උපදේශනය දීමටත්, ඉතා උසස් ගණයේ නියම ඉන්දියානු ඇඳුම් පැලඳුම් හා දැරිය හැකි සාධාරණ මිලකට ලබාගැනීමටත් මෙහිදී අවස්ථාව ලබාදේ.

මෙම අවස්ථාව සඳහා සුප්‍රකට නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන් කිහිප දෙනෙක්ද සහභාගි වූහ. මේ පිළිබඳව ඔබට විමසීමට අවැසි නම් 0779555556 යන දුරකථන අංකයෙන් විමසීමට හැකිය.

 

සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි

 

2018-08-17-ent-38 2018-08-17-ent-39 2018-08-17-ent-40 2018-08-17-ent-41 2018-08-17-ent-42 2018-08-17-ent-43 2018-08-17-ent-44 2018-08-17-ent-45 2018-08-17-ent-46 2018-08-17-ent-47 2018-08-17-ent-48 2018-08-17-ent-49 2018-08-17-ent-50 2018-08-17-ent-51 2018-08-17-ent-52 2018-08-17-ent-53 2018-08-17-ent-54 2018-08-17-ent-55