ඇමති චම්පිකගේ සිංහාභිමානය විවෘත වෙයි
දෙස් විදෙස් වනසැරියන් හිදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ කැමරා කාචයට හසු වූ වනජීවි ඡායාරූපයන් ඇතුළත් ‘සිංහාභිමානය’ (Mega Pride) ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ (19) දින පැරණි ලංදේසි රෝහල් පරිශ්‍රයේදී විවෘත විය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් රොබිනා මාක්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කළේය.
මෙය අද සිට 21 වන බදාදා දක්වා කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී මහජනතාවට විවෘතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා