රූප රාජිණි තරගයේ කිරුළ ටානියා මිලීෂාට
ශ්‍රීලංකාවේ අති දැවැන්ත රූපරාජිනි තරග සංවිධාන කරන වෛද්‍ය ප‍්‍රසාද් දේශපි‍්‍රයගේ නවතම රූප රැුජිනියන් තේරීමේ උළෙළ උත්කර්ෂවත් අයුරින් පසුගියදා කොළඹ 06 සෆායර් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්විණි.
එහිදී ටානියා මිලීෂා Mrs Global Universal Sri Lanka 2020 කිරුළ හිමිකර ගැනැනීමට සමත්වූ අතර සහශ‍්‍රා රශ්මි Young Beauty of Sri Lanka 2019 කිරුළත්, යෂ්මි වලකඩවත්ත Mrs Ocean World Sri Lanka 2019 2019 කිරුළත් හිමිකර ගැනීමට සමත් විය.
Ceylon Majestic 2017 Winner, Mr. Elegant International 2017 France ජයග‍්‍රාහක පී.ඞී. එන්ටර්ටේට්මන්ට් ආතනයේ සභාපති, කළුබෝවිල චීනකටු සායනයේ අධ්‍යක්ෂ සහ සුවසරණ පදනමේ නිර්මාතෘ වෛද්‍ය ප‍්‍රසාද් දේශපි‍්‍රය මහතා සංවිධාන කළ මෙම උත්සවය සඳහා සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ලක්ෂමන් හුලූගල්ල, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, රේණුක දුෂ්‍යන්ත, දීපා එදිරිසිංහ, ස්වාධීන රූපවාහිනී සාමාන්‍යාධිකාරී රොෂාන් සුබසිංහ, 2008 මිස් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් තරගයේ ජයග‍්‍රාහිකා ෆේත් ලෑන්ඩර්ස්, ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ මෝස්තර නිරූපණ පුහුණුකරුවකු වන සේනක සිල්වා, මෝස්තර නිරූපන ශිල්පී නික් ජයමහ, ප‍්‍රවීණ රංගනවේදීන් නව ක්ලීටස් මෙන්ඩිස්, කුමාර රණේපුර, වීනා ජයකොඩි, නිරෝෂා හේරත්, නිලන්ති ඩයස්, ස්ට්‍රොන් ඇන්ඞ් ස්ටි‍්‍රන් ආයතනයේ අධිපති ඩිමාල් ජයසූරිය. ඇල්ල ෆලවර් ගාඞ්න් රිසෝට් අධිපති ශිෂික බඹරන්ද සහ ශෂිකා සෙල්ලහේවා, මාතර ගමගේ හෙළ වෙද මැදුරේ අධ්‍යක්ෂ මහාචාර්ය ආරියවතී ගමගේ, ප‍්‍රවීණ කොණ්ඩ මෝස්තර නිරූපණ ශිල්පී රන්සි රහමන් යන මහත්ම මහත්මීන් ඇතුළුව කලාකරුවන්, දේශපාලඥයන්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකාවේ අති දැවැන්ත රූපරාජිනි තරග සංවිධාන කරන වෛද්‍ය ප‍්‍රසාද් දේශපි‍්‍රයගේ නවතම රූප රැජිනියන් තේරීමේ උළෙළ උත්කර්ෂවත් අයුරින් පසුගියදා කොළඹ 06 සෆායර් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්විණි.
එහිදී ටානියා මිලීෂා Mrs Global Universal Sri Lanka 2020 කිරුළ හිමිකර ගැනැනීමට සමත්වූ අතර සහශ‍්‍රා රශ්මි Young Beauty of Sri Lanka 2019 කිරුළත්, Mrs Ocean World Sri Lanka 2019 කිරුළත් හිමිකර ගැනීමට සමත් විය.