Dentist Beyond Dentistry



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිත නිවන ප්‍රබුද්ධත්වයේ මාර්ගය කලාවයි. වරෙක කලාව අප කැටුව යන්නේ වින්දනීය ඉසව් වෙතය. තවත් වරෙක කලාව අප ප්‍රබෝධයේත්, අවබෝධයේත්, ප්‍රඥාවේත් නෙක ඉසව් කරා රුගෙන යයි. 

කලාව වෙනුවෙන් වෙන් කළ පැය ගණනක සොඳුරැ ප්‍රාසාංගික අත්දැකීමක් අපි විඳගත්තේ නොවැම්බර් 9 වැනිදා හැන්දෑවේ පේරාදෙණිය සරසවියේදී. ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරැන්ගේ සංගමයේ මහනුවර ශාඛාව සහ පේරාදෙණිය දන්ත වෛද්‍ය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මේ ප්‍රාසාංගික සන්ධ්‍යාව නම් කර තිබුණේ Dentist Beyond Dentistry යන නමින්. උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක, පීඨාධිපති වජිර ජයසිංහ ඇතුළු ආරාධිතයන් රුසක් එක්වූ මේ කලා උ‍ළෙල ගීතය හා කලාව පිළිබඳ විචාරාත්මක ‍දෙසුම් වලින් මෙන්ම නැටුම්‘‘, ගැයුම්, වාදන ආදී කලා අංග රුසකින් සමන්විත වුණා. මේ හැම කලා අංගයක්ම ඉදිරිපත් කළේ දන්ත ශල්‍ය වෛද්‍යවරැන් වීමත් සුවිශේෂී දෙයක්.

 

2019-09-19-ent-426 2019-09-19-ent-427 2019-09-19-ent-428 2019-09-19-ent-429 2019-09-19-ent-430 2019-09-19-ent-431 2019-09-19-ent-432 2019-09-19-ent-433 2019-09-19-ent-434 2019-09-19-ent-435 2019-09-19-ent-436 2019-09-19-ent-437 2019-09-19-ent-438 2019-09-19-ent-439 2019-09-19-ent-440 2019-09-19-ent-441 2019-09-19-ent-442 2019-09-19-ent-443 2019-09-19-ent-444