Concept 2018 – Curiocity



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018 අලුත් අවුරුද්දට හැඩට වැඩට ඇඳුම් අඳින්න බලන් ඉන්න තරුණයන් වෙනුවෙන්ම Hameedia ආයතනය නිර්මාණය කළ නවතම විලාසිතා එකතුව නිල වශයෙන් එළිදැක්වීම කොළඹ කොල්ලුපිටියේ පිහිටි Hameedia Envoy Mansion හීදී පසුගියදා පැවැත්වුණා. ‘Concept 2018 – Curiocity’ ලෙස නම් කර තිබූ මෙම නිර්මාණ සියල්ල Hameedia අධිපති ෆවුසුල් හමීඩ් මහතාගේ අදහස් අනුව නිර්මාණය කරන ලද ඒවා. ‘Concept 2018 – Curiocity’ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

 

Text & Pic by – Romesh Dhanushka Silva

 

2017-11-23-ent-01 2017-11-23-ent-09 2017-11-23-ent-08 2017-11-23-ent-07 2017-11-23-ent-06 2017-11-23-ent-05 2017-11-23-ent-04 2017-11-23-ent-03 2017-11-23-ent-02