Chokolaate Mother-Daughter Fashion Design



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Chokolaate සඟරාව අඛණ්ඩව 07 වැනි වරටත් සංවිධානය කළChokolaate Mother-Daughter Fashion Design තරගයේ අවසන් වටයපසුගියදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ඒසඳහා තරගකාරියන් 16 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර, ඔවුන් විසින් නිර්මාණය කරනලද ඇඳුම් විලාසිතා සැබෑ ජීවිතයේ මව හා දියණිය එක්ව නිරූපණය කරනු ලැබිණි.

සැන්දෑ සාද සඳහා විලාසිතා, සාමාන්‍ය ගමනට විලාසිතා, ක්‍රීඩා සඳහා විලාසිතා යන කාණ්ඩ යටතේ විලාසිතා නිර්මාණ ඉදිරිපත් කෙරුණු අතර, එය මෙලෙස "අද" කැමරාවේ සටහන් විය.

 

නදීශානි පතිරණ /ජායාරූප දිෂ්ණ ධර්මරත්න

 

2016-06-01-ent-04
2016-06-01-ent-05
2016-06-01-ent-06
2016-06-01-ent-07
2016-06-01-ent-08
2016-06-01-ent-09
2016-06-01-ent-10
2016-06-01-ent-11
2016-06-01-ent-12
2016-06-01-ent-13
2016-06-01-ent-14
2016-06-01-ent-15
2016-06-01-ent-16
2016-06-01-ent-17
2016-06-01-ent-18
2016-06-01-ent-19
2016-06-01-ent-20
2016-06-01-ent-21
2016-06-01-ent-22