ANGELS IN VOGUE



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

​සංගීතය, නර්ථනය හා එක්ව අත්වැල් බැඳගත් විලාසිතා දැක්මක සොඳුරු අත්දැකීමක් පසුගියදා කොළඹ ක්‍රෙස්කැට් පරිශ්‍රයේදී ‘ANGELS IN VOGUE’ නමින් සංවිධානය කර තිබිණි.

මෙම විලාසිතා දැක්ම බ්‍රයන් කොර්කෝවන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබුණේ ‘Colours Of Art Events and Décor’ ආයතනය මගිනි.

මෙරට ප්‍රමුඛපෙලේ ව්‍යාපාරිකාවක වූ ඔටාරා ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වූ අතර, මේ සඳහා ‘Shopping Girl’ , ‘Dilly and Carlo’ , ‘Benares’ , ‘Aussie Swim Store’, ‘Kadpatha’, ‘Lakshmis and Skechers’, ‘Stone – n – String’, ‘Vision Care’, ‘Turret’, ‘salon head Turners’ යන ආයතන එක්ව සිටියහ.

 

සටහන නදීෂානි පතිරණ /ජායාරූප ඒෂාන් ප්‍රනාන්දු

 

2017-12-20-ent-69 2017-12-20-ent-70 2017-12-20-ent-71 2017-12-20-ent-72 2017-12-20-ent-73 2017-12-20-ent-74 2017-12-20-ent-75 2017-12-20-ent-76 2017-12-20-ent-77 2017-12-20-ent-78 2017-12-20-ent-79 2017-12-20-ent-80 2017-12-20-ent-81 2017-12-20-ent-82