24වන සිකුරාදා පෙබරවාරි 2023 පෙ.ව. 07:00
Views 3626
ආදරණීය කලාකාමී හිත් රංගන ද සිල්වා සමඟින්. ආදරවන්තයින්ගේ දිනය හැඩකරන Valentine With Rangana මිතුරු දමින් බැඳුණු ආදරණීය හිතවත්කම් සමඟින්.
සොඳුරු රැඟුම්, මිහිරි ගැයුම්, අනගි කියුම් සමඟින් රසවත් වූ.
ආදරණීය YouTube රසිකත්වයට ආදරයෙන්.
Valentine with Rangana | The Most Awaited Valentine Celebration!