2020 ලෝක විවාහක රූ රජින තරගාවලිය ලංකාවේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020 මිසිස් ඕෂන් වර්ලඞ් ජාත්‍යන්තර තරගාවලිය රටවල් 40 කට අධික ප‍්‍රමාණයක තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතය.

මෙහි ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කලූබෝවිල චිනකටු සායනයේ අධ්‍යක්ෂ, පී.ඞී. එන්ටර්ටේ‍්‍රට්මන්ට් ආයතනයේ සභාපති සහ සුවසරණ පදනමේ නිර්මාතෘ 2017 මිස්ටර් එලිගන් ප‍්‍රාන්ස් තරගයේ ජයග‍්‍රාහක වෛද්‍ය ප‍්‍රසාද් දේශපි‍්‍රයත්, ජාත්‍යන්තර අධ්‍යක්ෂ ලෙස කි‍්‍රස්ටීන් හන්ග් මහත්මියත්, ප‍්‍රධාන පුහුණුකරු ලෙස සේනක සිල්වාත්, උප සභාපතිවරයා ලෙස හිලරි දෙනිපිටිය මහතාත් කටයුතු කරන අතර ස්ට්‍රොන් ඇන්ඞ් ස්ට්‍රොන් ආයතනයේ සාමාන්‍යාධිකාරි ඩිමාල් ජයසූරිය, කිත්සිරි ගංඟනාත්, ඩිලාන් ජයසූරිය, එමා ඒබ‍්‍රහම්, චතුර රදම්පල, ආර්.එස්. බෑග් අධිපති රංග සම්පත්, ස්විස්ටර්ලන්තයේ පුරති අමරසිංහ, වත්සලා නුවන්ති පෙරේරා, එංගලන්තයේ රෝහන එලියතම්බි, රමේෂ් උවයිස්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, ෆේන් ලැන්ඩර්ස් යන මහත්ම මහත්මීහු අධ්‍යක්ෂ මණ්ඩලය ලෙසත්, සංචාරක, කි‍්‍රස්තියානි කටයුතු හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග, ටී.එන්.එල්. ආයතනයේ සභාපති ෂාන් වික‍්‍රමසංහ සහ කි‍්‍රස්ටීන් හන්ග් මහත්මිය උපදේශක මණ්ඩලය ලෙසත් කටයුතු කරති.

Dilan Chryshantha

2019-08-09-ent-921 2019-08-09-ent-922 2019-08-09-ent-923 2019-08-09-ent-924 2019-08-09-ent-925 2019-08-09-ent-926 2019-08-09-ent-927 2019-08-09-ent-928 2019-08-09-ent-929 2019-08-09-ent-930 2019-08-09-ent-931 2019-08-09-ent-932 2019-08-09-ent-933 2019-08-09-ent-934 2019-08-09-ent-935 2019-08-09-ent-936 2019-08-09-ent-937 2019-08-09-ent-938 2019-08-09-ent-939 2019-08-09-ent-940 2019-08-09-ent-941 2019-08-09-ent-942 2019-08-09-ent-943 2019-08-09-ent-944 2019-08-09-ent-945 2019-08-09-ent-946 2019-08-09-ent-947 2019-08-09-ent-948 2019-08-09-ent-949 2019-08-09-ent-950 2019-08-09-ent-951 2019-08-09-ent-952 2019-08-09-ent-953 2019-08-09-ent-954 2019-08-09-ent-955 2019-08-09-ent-956 2019-08-09-ent-957 2019-08-09-ent-958 2019-08-09-ent-959 2019-08-09-ent-960 2019-08-09-ent-961 2019-08-09-ent-962 2019-08-09-ent-963