'1970 ලව් ස්ටෝරි' චිත්‍රපටයේ මුහුරත් උලෙළ දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘නිකිණි වැස්ස’ චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවට පිවිසි අරුණ ජයවර්ධනගේ දෙවන සිනමා නිර්මාණය 1970 ලව් ස්ටෝරි නමින් පසුගියදා ආරම්භ විය. මෙම චිත්‍රපටයේ හේමාල් රණසිංහ, ගම්‍ය විජෙදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස් හා සරත් කොතලාවල ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරන අතර, සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි. මෙහි මුහුරත් උලෙළ පසුගියදා කෝට්ටෙ සෝලිස් ශාලාවේදී පැවැත්විණ.

 

`2018-01-17-ent-25 2018-01-17-ent-23 2018-01-17-ent-24 2018-01-17-ent-26 2018-01-17-ent-27 2018-01-17-ent-28 2018-01-17-ent-29 2018-01-17-ent-30 2018-01-17-ent-31 2018-01-17-ent-32 2018-01-17-ent-33 2018-01-17-ent-34 2018-01-17-ent-35 2018-01-17-ent-36 2018-01-17-ent-37 2018-01-17-ent-38 2018-01-17-ent-39 2018-01-17-ent-40 2018-01-17-ent-41