රිලැක්ස් වෙමු
අපි ඉන්න මානසික වියවුල් වගේම අපේ කායික රිදුම් බොහොමයක් දුරු කරගන්න පුළුවන් විදියක් තමයි මසාජ් කියන්නෙ. හැබැයි අපි නිකංම අතගාගන්නවා වෙනුවට හරි විදියට මසාජ් කරගන්න දන්නවාද? ඔයාගේ සිරුරේ හිසේ සිට දෙපතුළට ම මසාජ් කරගන්න විදි කිහිපයක් මේ වීඩියෝවේ ඇතුළත්.
රචින්ත ජයවර්ධන