පැල්ලම් මකන්න
සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් තමුන්ගෙ පෙනුම ගැන හිතද්දි සමේ තියෙන නොයෙක් පැල්ලම් ගැන වද වෙන නිසාමයි මේ කෙටි වීඩියෝව ඔයාලා වෙත ගේන්නෙ. මේ තියෙන පැල්ලම් ඇති වෙන විදිය ගැන නම් අපි මොකුත් කියන්නෙ නෑ. නමුත් මකන විදිය දැනගෙන ඉන්න එක හොඳයි.
රචින්ත ජයවර්ධන