පොඩ්ඩට තෑග්ගක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමුන්ගෙ දරුවාට කඩෙන් තෑග්ගක් අරගෙන දෙනවාට වඩා වැඩි වටිනාකමක් ආදරයක් කැටිවුණු දෙයක් තමයි තමන්ගෙ අතින්ම තෑග්ගක් හදන එක. මේ වීඩියෝවේ තියෙන්නේ වැඩි වියදමක් නැතිව ඔබේ හැකියාවෙන් කාඩ්බෝඩ්වලින් සකසා ගත හැකි ගෙයක්.

රචින්ත ජයවර්ධන