ළමයි බලාගන්න පිට්බුල්
මේ කතාව කියන්නෙ පිට්බුල් බල්ලෙක් ගැන. හැමෝම දන්නවා පිට්බුල් කියන්නෙ සාමාන්‍යෙයන් සැරපරුෂ බල්ලෙක් බව. හැබැයි කොච්චර සැර වුනත් මේ පිට්බුල්ට පුරුදු කරවපු එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ පොඩි එකාව බලාගන්න එක. බල්ලා සින්දුත් කියනවා.
රචින්ත ජයවර්ධන