හුඟක් අයට මේවා හීන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔලිම්පික් උලෙළේ ජිම්නාස්ටික් බලලා ඒ කාලේ ඇඳට දාන මදුරු දැලේ ප්ලාස්ටික් වළල්ල අරන් වැඩදාන්න හදපු අපිට මේ පෙන්නන්නේ ඊටත් වඩා වෙනස් වැඩක්. මේ වැඩේට ඊටත් වඩා හැකියාවක් සහ පුහුණුවක් උවමනායි. ඒ වගේම මේ වැඩේ වැරදුනොත් කොන්ද කැඩෙන ජාතියේ එකක්. මේක බලලම ඉන්න.

 

රචින්ත ජයවර්ධන