හීල් ද වර්ල්ඩ් කියන දරුවෝ හතළිස් පහක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිය ගිය පොප් ලෝකයේ රජු වෙච්ච මයිකල් ජැක්සන්ට අපූරු උපහාරයක් දක්වන්නට පසුගියදාක හැකිවුණා. ඒ ගායන සහ සංගීතයට දක්ෂ දරුවන් හතළිස් පහක් සමග එක් ගීතයකට ජීවය දීමත් සමගයි. මේ සමග ඔවුන් හතළිස් පස් දෙනාගේ එකමුතුවට වඩා ඒ ගීතයේ සුන්දරත්වය ඉතා ඉහළ නිසා ඊට වැඩි අවධානයක් යොමුවෙනවා. විවිධ වූ රටවලින් පැමිණ ලෝක පූජිත පොප් රජුට ඔවුන් කරන උපහාරය අහලම බලන්න.

රචින්ත ජයවර්ධන