හිර කිරිලි
චමින්ද වාස් යවන අන්තිම පන්දු වාරයක් පන්දුවට පහර දෙන්නන්ට කොයිතරම් අපහසු කාලයක්ද? මේ ඊට හොඳම උදාහරණයක්. මේ අපහසුතාවයට පත්වන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියාව. කඩුළු පහක් අතැතිව වුවත් අවසන් පන්දු වාරයෙන් ලකුණු අටක් ලබාගන්නට ඔවුනට නොහැකි වෙන ආකාරය ඔබ බැලිය යුතුමයි.
රචින්ත ජයවර්ධන