හිත ඇත්නම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිත තියෙනවනම් අනිත් කිසිම දෙයක් අදාළ නැහැ කියල කවුරු කිවුවත් අපිට ඒ දේවල් ඇහුවම හිනායන්නෙ හදිස්සියෙවත් අපිට කකුල් දෙකක් නැතිවුණානම් මොනවාව වේවිද කියලයි. හැබැයි අපි මේ පෙන්නන්න යන්නෙ ඒ කතාවෙ තියෙන ඇත්ත. හිත හයියනං ප්‍රශ්නයක් නෑ.

 

රචින්ත ජයවර්ධන