හඬ වෙනසක්
මෙලෙස කටහඬ වෙනස් කරමින් ගයන බොහෝදෙනෙකු මේ දිනවල අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධයි. එසේ වුනත් මෙම පුද්ගලයාගේ ගායනය එයින් විශේෂ කර දැක්විය හැකියි. ගග අද්දර මා" ගීතය විජය කුමාරතුංග , පණ්ඩිත් අමරදේව , ප්‍රියා සූරියසේන , ධර්මදාස වල්පොල , දයාන් විතාරණ , සමන් ද සිල්වා , අතුල අධිකාරි සහ මොහිදීන් බෙග් යන ගායන ශිල්පීන්ගේ විවිධ හඩ පරාස ඔස්සේ එක් ගායන ශිල්පියෙකුගේ හඩින් අසන්නට ලැබෙන්නේ මෙවර පමණයි.
රචින්ත ජයවර්ධන