සෝෂල් මීඩියා තිරය පිටුපස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පින්ක් ෆ්ලොයිඩ් සංගීත කණ්ඩායම විසින් ගායනා කළ අනදර් බ්‍රික් ඉන් ද වෝල් ගීතය තවකෙකු විසින් ගායනා කරන වීඩියෝවක් මෙහි වෙනවා. එය ඇත්තෙන්ම පෙර ගීතය හා සැසඳීමටවත් නොහැකි කවර් වර්ෂන් එකක් බව අප පිළිගත යුතුයි. මේ එම ගීතය ගයනු අසා සිටින අයුරින් පින්ක් ෆ්ලොයිඩ් කණ්ඩායමේ රොජර් වෝටර්ස් සහ ඩේවිඩ් ගිල්මෝගේ ප්‍රතිචාර එක්කර සෑදූ වීඩියෝවයි.

 

රචින්ත ජයවර්ධන