සෙල්ලං ලෙල්ලං වෙනහැටි බලන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෙල්ලං කරන එක හොඳයි. ඒත් ලෙල්ලං වෙන එක තමයි හොඳ නැත්තේ. මේ එසේ මෙසේ ක්‍රීඩක ක්‍රීඩිකාවො නෙමෙයි. මේ වෘත්තීය මට්ටමෙන් ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. මේක බලන්න ඕනෙත් ඒ නිසයි. මේ ගොඩක් අයට සෙල්ලං වරදින්නෙ බාධක දිවීමේදී. ඒ හින්දා සාරවිට බලන ඔයාලා මේ වීඩියෝව මිස් කරගන්න එපා වගේම බාධක විහිළුවට ගන්නත් එපා.

 

රචින්ත ජයවර්ධන