සුපිරි බලු ජීවිතේ
මේ බල්ලා ගෙවන ජීවිතේ සාමාන්‍යයෙන් කොල්ලෙකුටත් ගෙවන්න වෙන්නෙ කලාතුරකින් නිසා අපි මේ වීඩියෝව ඕගොල්ලො එක්ක බෙදාගන්නවා. මේ බල්ලා සහ උගේ ස්වාමියා කරන වැඩ සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න අමාරුයි තමයි, නමුත් බල්ලා ඒ දේවල්වලට හැඩගැහිලා තියෙන විදියත් එක්ක බැලුවාම මේක පුදුමයෙන් බලන්න ඕන වීඩියෝවක් වෙනවා.
රචින්ත ජයවර්ධන