සීයක් ෆැෂන්
අවුරුදු සීයක් ඇතුළෙ විලාසිතා ලෝකයේ මොනවගේ දේවල් වෙන්න ඇතිද? මේ කියන්න යන්නෙ ඒ ගැන. විලාසිතා ලෝකයේ ගැහැනුන්ගේ ඇඳුම් අවුරුදු සියයක් තුළ වෙනස් වුණු අයුරු තනි නිරූපිකාවක් යොදාගෙන ඉදිරිපත් කරන මිනිත්තු දෙකක වීඩියෝව නිසා ඔබට ඒ ගැන පැහැදිලි චිත්‍රයක් මවාගත හැකියි.
රචින්ත ජයවර්ධන