සිවු දරු අම්මා කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තනි දරුවෙක් සිටි අම්මා කෙනෙකුට තුන් නිවුන් දරුවන් ලැබිලා. ඔබට ඒ පුවත ඇසුවාම සතුටු හිතේවි. ඒත් මේ වීඩියෝව දුටුවාම ඒ අම්මා ගැන දුක ‍සිතේවි. මේ වීඩියෝවේ තියෙන්නෙ ඒ අම්මා දරුවන් සිවු දෙනාට ඇඳුම් අන්දවන අවස්ථාවක්. ඔබට එය සුළු කාර්යයක් යැයි සිතේවි. එසේ නොවන්නට මෙය නරඹන්න.

 

රචින්ත ජයවර්ධන