සිරියාවට තෑගි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ කියන්න යන්නෙ ටිකක් විතර හෘද සංවේදී කතාවක්. මේ ෆින්ලන්ත සහ සිරියානු සම්භවයක් තියෙන මනුස්සයා කොල පාට මල්ලක් පුරවගෙන සිරියාවට එන්නෙ තුවක්කු අරගෙන නෙමෙයි. එහු එන්නෙ තෑගි අරගෙන. ළමුන් හය දෙනෙකුට තාත්තා වුනු ඔහු, තමුන්ගේ ජීවිතය පරදුවට තියලා මේ ගමන එන්නේ ඒ ළමුන්ගේ මුහුනේ සතුටක් උපද්දවන්න. ඔහුගේ කතාව අහන්නට සහ ළමුන්ගේ මුහුනු දෙස බලන්නට මේ වීඩියෝව නරඹන්න. එය පාඩුවක් නොවන වග නම් සහතිකයි.

 

රචින්ත ජයවර්ධන