සිනහා ගැන්වෙන මිනිත්තුවක්
මෙම කෙටි වීඩියෝවේ ඇත්තේ මිනිසුන්ගේ විවිධ ක්රියාකාරකම් හමුවේ ඔවුන් අතින් වූ සුළු වැරදි නිසා සිදුවූ අකරතැබ්බ කිහිපයක්. දුටු විගසම සිනහා ගියත් මෙවන් අකරතැබ්බයක් ඔබටත් ඕනෑම මොහොතක සිදු විය හැකි බවත් සිහියට ගත යුතුයි.
රචින්ත ජයවර්ධන