සැමරුම්
ක්‍රීඩාවත් එක්ක බද්ධ වෙච්ච තවත් දෙයක් තමයි සැමරුම් කියන්නෙ. ජයග්‍රහණයක්, විශේෂ සළකුණක් සමරණ එක සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඒකෙ විඳීම අතිශය ඉහළයි. මේ ඒ විදියට සමරපු රග්බි පිටියේ අවස්ථා කිහිපයක්. මේ සැමරුම් විශේෂ ඇයි කියල දැනගන්න ඕබට මේක නරඹන්නම වෙනවා.
රචින්ත ජයවර්ධන