ස්වාමියා සමග කතාබහක්
මේ වීඩියෝව නම් විහිළුවට නිමවූ එකක් වුනාට මේ වීඩියෝවේ තියෙන දේ සියයට සියයක් සත්‍ය බව විවාහක කාන්තාවන් පිළිගන්නවා ඇති. ඒ තම ස්වාමි පුරුෂයින් සමග කතා බහක් ඇරඹීමට බිරින්දෑවන්ට ඇති අපහසුව නිසායි. මේ කතාව බලලා ගෑනු ළමයි තමුන්ගේ සහකරුවගේ ඇඟට කඩා පනින්නෙ නැතුව මේකේ හාස්‍යය විඳින්නට ආරාධනා කරනවා
රචින්ත ජයවර්ධන