සතුන් සහ මිනිසුන්
සතුන් සහ මිනිසුන් කොතරම් දුරස්ථයැයි පැවසුවද ඔවුන් අතරේ කූඩු ඉදිකර සිරකර තිබුනද මෙම වීඩියෝව එයට පහරක් එල්ල කරන්නට සමත් වීඩියෝවක් වනු ඇති බව නොඅනුමානය. මෙම වීඩියෝව ඔබ බොහෝ දරුණු යැයි සිතා සිටින සතුන් මිනිසුන් සමග ගෙවන සුහද මිත්රශීලී දිවිය සම්බන්ධයෙනි.
රචින්ත ජයවර්ධන