සංගීතුයි චන්ද්‍රලේඛයි නෙමෙයි මේ
බොහෝ කලාකරුවන්ගේ දරුවෝ මවු-පිය පෝෂණයෙන් හැදී වැඩෙද්දි ස්වොත්සාහයෙන් ස්වතන්ත්‍ර නිර්මාණ කරන කලාකරුවන් විදියට රූකාන්ත චන්ද්‍රලේඛා පවුලේ දියණියන් මෙන්ම, සංගීත වික්‍රමසිංහගේ පුතණුවන්ද දැක්විය හැක. මේ ඔවුන් දෙදෙනා සජීවීව ගීතයක් ගායනා කරන අවස්ථාවක්.
රචින්ත ජයවර්ධන