ෂැගීගේ ගීත රොක් හඬින්
ජෝයී මූහා යනු අති දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකු සේම වීඩියෝ නිපදවන්නෙක්. මෙලොව සංසරණය වන ගීතවලට රොක් අයුරක් ලබාදෙමින් ඔහු ඒවා ඩ්‍රම්ස් වාදනයෙන් ඉදිරිපත් කරන්නේ මෙලෙසිනුයි. මේ ෂැගීගේ It wasn’t me ගීතය ඔහුගේ ඩ්‍රම්ස් වාදනය හරහා ඉදිරිපත් වන අවස්ථාවක්.
රචින්ත ජයවර්ධන