ශීත ඔලිම්පික් වෙනුවෙන්
මේ කෙරෙන්නෙ පුහුණුවීමක්. ඒ මීළඟ ශීත ඍතු ඔලිම්පික් උලෙළ වෙනුවෙනුයි. ඔබ කිමිදුම්කරුවන් දැක ඇති. ඔබ හිම පැදයන්නන් දැක ඇති. මේ ඒ දෙකෙහි සංකලනයක්. සාමාන්‍යයෙන් කිමිදුම්කරුවන් තම පිම්ම ගන්නේ හොඳින් කල්යල් මැනීමකින් අනතුරුවයි. එහෙත් මෙම කිමිදුම්කරුවන්ට එය කරන්නට සිදුවන්නේ හිම පැද එන අතරතුරයි. මේ වීඩියෝව දකින ඔබට අනිවාර්යයෙන්ම ඒ ඔලිම්පික් උලෙළ බලන්නටත් ආසා හිතෙනු නිසැකයි.
රචින්ත ජයවර්ධන