ශබ්දයට ඇහුම්කන් දෙන්න
මෙම වීඩියෝව ශබ්දය සමග නරඹන්නේ නම් කදිමය. ඒ මෙහි ඇති ශාරීරික ක්‍රියාකාරකම් හඬට අනුගත කර ඇති බැවිනි. මෙය කළාතුරකින් දකින්නට ලැබෙන ආකාරයේ වීඩියෝවකි. එසේම මෙහි ඇති දර්ශන නිසා දිගින් දිගට නැරඹීමේ අපහසුවක්ද දැනෙන්නට ඉඩ ඇත.
රචින්ත ජයවර්ධන