වෙනස් ක්‍රම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් අපි ඉවුම් පිහුම්වලදි ප්‍රරුදු ක්‍රමයම කරනවා මිසක් අලුත් අත්හදාබැලීම් කරන්නෙ නැති තරම්නෙ. හේතුව තමයි මේ දේවල් නිසා අපිට අපි උයන කෑම වේලක් නැති වෙන්න පුළුවන් වීම. මේ කියන්න යන්නෙ එහෙම නැතුව ලේසියෙන්ම කරන්න පුළුවන් අත්හදාබැලීම් කිහිපයක්.

 

රචින්ත ජයවර්ධන