වර්ග මීටර් 20ක ජීවිතය
නගරයේ පදිංචි විසල් නිවසක් හිමි, දොස්තර මහතෙකු සහ නිදහස් සන්නිදර්ශක ශිල්පිනියක් තම කුඩා දරුවාද සමග වර්ග මීටර් 20ක කුඩා ඉඩක් වෙත පැමිණෙන්නේ එහි කුළී පදනම වෙනුවෙන් වතුබිමක වැඩ කිරීමේ පොරොන්දුව මතයි. මේ එම ජීවිත අත්දැකීමයි.
රචින්ත ජයවර්ධන