වරදට දඬුවම
වර්තමානයේ මාර්ගයේ ඉඩ ඉතා සිමිත වී ඇති කලෙක ඇති අපහසුතා නිසා එක් අයෙකුගේ වරදකින් බොහෝදෙනෙකුට පිඩා විඳින්නට සිදු වීම සාමාන්‍ය තත්ත්වයක්. මෙම වීඩියෝවේ සිටින පුද්ගලයා සිය වාහනය නවත්වා ඇත්තේ දෙදෙනෙකුගේ වාහන නවත්වන ඉඩ ප්‍රෙයා්ජනයට ගනිමිනුයි. මේ ඒ වෙනුවෙන් ජීප් රථ රියදුරන් දෙදෙනෙකු ඔහුට දුන් දඬුවමයි.
රචින්ත ජයවර්ධන