ලොමු ඩැහැගැන්වෙන තරගයක්
එංගලන්තයත් සමග එංගලන්තයෙදී පැවැත්වුනු මේ තරගය ගැන බොහෝදෙනෙකුට මතක ඇති. මේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන්නට එංගලන්ත අවසන් ක්‍රීඩකයන් දෙදෙනා පන්දු දෙකක් පමණක් කඩුල්ලේ රැඳිය සිටිය යුතුව තිබුනා. නමුත් එයට අභියෝග කරන්නේ ශමින්ද එරංගයි.
රචින්ත ජයවර්ධන