ලොකු වැඩි සුරතල්ලු
සාමාන්‍යයෙන් අප සුරතල් කරන්නේ අඩු වයස් පිරිස් වුවත්, මේ වීඩියෝවේ ඇත්තේ කිසිසේත්ම සුරතල් බවින් අඩුවක් නැති ලොකු වුන් කිහිපදෙනෙකි. මොවුන් මිනිස් සතුන් නොවුනත්, ඔවුන්ගේ විශාලත්වය සමග ඔවුන් මෙතරම් සුරතල් වේයැයි කිසිම මොහතෙක නොසිතාවි.
රචින්ත ජයවර්ධන