ලොකු කොම්පැනි හැක් කරපු පොඩි කොල්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඌබර් කියන්නෙ ලෝකයේ ප්‍රමුඛතම මගී ගමනාගමන සේවා සපයන ආයතනයක්, ඒ වගේම සැවොම නමින් දන්නා ගූගල් සහ මයික්‍රෙසාෆ්ට් වැනි සමාගම් පවා හැක් කරන්නට මේ 13 හැවිරිදි සිසුවා සමත්. පාකිස්තානයේ අහ්සාන් ටාහීර් මේ විදියට හැක් කරලා විශාල ලෙස සමාගම්වලින් මුදලුත් උපයාගෙන තිබෙනවා.

රචින්ත ජයවර්ධන