ලෙලි ගහන්න භාන්ඩයක්
මේ ලේසියෙන්ම පළතුරු ලෙලි අරන්න පුළුවන් උපකරණයක්. එය ඔබේ කටයුතු වලට පහසුවකටත් වඩා එය සිදුවන ආකාරය බලා සිටින්නටත් ලස්සනයි. පළතුරු භාවිතය වැඩි වශයෙන් සිදුකිරීම ශරීරයට ගුණදායක වුනත් මිනිස්සු එයින් මිදෙන්න ප්‍රධාන හේතුවක් විදියට ඒවා අහාරයට ගැනීමේ අපහසුතා දක්වනවා. එහෙත් මෙය එය කදිම විසඳුමක්.
රචින්ත ජයවර්ධන