ලද දෙයින් සතුටුවීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලද දෙයින් සතුටු වන්නට පුරුදු වීම කුඩා කළ සිටම දෙමාපියන් විසින් දරුවන්ට පුහුණු කළ යුතු දෙයක්. ඔබට ඒ පිළිබඳ සැකයක් තිබෙනවානම් ඔබ මෙම වීඩියෝව නැරඹිය යුතුමයි. මේ තුන් වියැති කුඩා දැරිය මේ තරම් සැනහෙන්නේ ඇයට ත්‍යාගයක් ලෙස ලියුම් අමුණන කටුවක් ලැබුනු නිසායි.

 

රචින්ත ජයවර්ධන