රෙස්ල්මේනියා ආදරේ
රෙස්ල්මේනියා කියන්නෙ ලෝ ප්‍රකට රෙස්ලිං රගාවලියේ වසරකට වරක් එන කූඨප්‍රාප්තියයි. එහි ඇති සටන් අතරේ මෙවර විශේෂ සිදුවීම් දෙකක් සිදු වුනා. ඒ අන්ඩර්ටේකර්ගේ නික්ම යාම සහ ආදර අන්දරයක කතාවයි. ඒ ජෝන් සීනා නිකී බෙලා වෙත සෙනග මධ්‍යයේ විවාහ යෝජනා කිරීමේ සිද්ධියයි.
රචින්ත ජයවර්ධන