රියෝ නගරයේ කඳුළු කතාව
2016 අවුරුද්දට ඔලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ නගරයේයි. ලොවම අවධානය යොමුවන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් මේ දිනවල සූදානම් වන ඔවුන්ගේ සාමාන්‍ය වැසියාගේ කතාව නම් එතරම් ප්‍රියජනක දෙයක් නොවෙයි. ඉතා දූෂිත පරිසරයක් වන නගරයේ යථාර්ථය වසා ඉදිවන තාප්පය තුවාලයක් පච්චයකින් වැසීමක් වැනිය. ඔවුන් තුවාලය සුව කරනු වෙනුවට නගරයේ යථාර්ථය වසා දමා විදේශිකයන්ගෙන් සඟවාගන්නට සමත්ව තිබෙනවා.
රචින්ත ජයවර්ධන