රැප් සංගීතය ගැන් ස්නූප් ඩෝග් කතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමාන රැප් සංගීතය පිළිබඳව ස්නූප් ඩෝග්ගේ මෙම විචාරය කනට ගසන්නාක් බඳු වුවත් එය සත්‍යයක්. ඔහු පෙන්වන්නේ වර්තමානයේ සියළු රැප් ගීත තුළ ඇති සමානතාවයයි. මෙම නිර්දය විචාරය වර්තමානයේ නිර්මාණකාරයන්ට හොඳ පාඩමක් උගත හැකියි.

 

රචින්ත ජයවර්ධන