රළ අතරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බ්‍රසීලයේ පෙඩ්‍රෝ වියෙනා සර්ෆ් කරන අතරේ මුහුණ දුන් අති විශාල රළ පහරක වීඩියෝවක් මෙලෙස දැක්වෙනවා. ඒ වගේම එය මුහුදේ අති අන්තරාදායක පෙදෙසක් ලෙසින්ද හැඳින්වෙනවා. ඔහුව බේරාගන්නට ගැලවාගැනීමේ කණ්ඩායම් ජලයට පැන්නත් ජෙට්ස්කි පවා අඩපණ කරමින් යළි යළිත් ජල රළ විසින් මිනිසාට ගැලවෙන්නට දෙන්නේ නැහැ.

 

රචින්ත ජයවර්ධන