යූටියුබ් රත්‍රන් ප්ලේ බොත්තම කපපු විදිය?
යූටියුබ් හී දායකයෙකුගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාව මිලියනයක් ඉක්මවූ විට යූටියුබ් සමාගමෙන් ඔවුන්ට රත්‍රන් වර්ණයැති යූටියුබ් ලෝගොව වන ප්ලේ බොත්තමක් තෑගි වශයෙන් එවීම සාමාන්‍ය තත්ත්වයයි. මේ එම තත්ත්වයට පත්වූ පියාත් පුතාත් විසින් සිදු කරන What's Inside? යූටියුබ් වීඩියෝවයි. ඔවුන් තමන්ට ලැබුණු රත්රන් යූටියුබ් වීඩියෝ බොත්තම කපා දමන ලද්දේ මෙලෙසිනුයි. ඒ ඔවුන්ගේ අන්තර්ගතය වන සෑම දෙයක්ම කපා ඇතුළත බැලීමේ ක්‍රමවේදය අනුවයි. ඔවුන් එම පරීක්ෂණය සිදු කරන්නේ තවත් ප්‍රසිද්ධ යූටියුබ් දායකයෙකු වන කේසි නයිස්ටැටිගේ ස්ටුඩියෝවේදියි.
රචින්ත ජයවර්ධන