යාලුවෙක්ට දෙන්න පුළුවන් පට්ටම විහිළුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොඳම යාළුවො කියන්නෙ තමන්ගෙ යාළුවන්ට වැඩිපුරම කරදර කරන අය විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ තියෙන්නෙ තමන්ගෙ යාළුවෙකුට දෙනවනං සුපිරි බයිටක්. හැබැයි ඉතිං පුතෝ අහුවුණොතින් ගුටි කන්න තමයි වෙන්නේ. ඒ හින්ද කරන ඕන විහිළුවක් ෂේප්එකේ ඇස් රතු නොවෙන්න කළොත් තමා හොඳ..

 

රචින්ත ජයවර්ධන