මොලය සහ ගිටාරය
මේ පුදුම හිතෙන කතාවක්. ඉන්දීය ගිටාර් වාදක ප්රසාද්ගේ ඇඟිලිවල තිබූ ආබාධය වෙනුවෙන් සිදු කළ මොලයේ සැත්කම සාර්ථක කරගන්නේ විශේෂ ක්රමවේදයකින්. ඒ සැත්කම අතරතුරද රෝගය නිශ්චය කරගැනීමට පහසු වන ලෙස ඔහු ලිටාර් වාදනය කිරීමෙනුයි.
රචින්ත ජයවර්ධන