මේ වැරදුනු තැන් දැක ඉවසා සිටිය හැකිද?
මිනිසුන්ට සිදුවන වැරදීම්වලට කිසිවිටකත් සිනහා සිය යුතු නැහැ. ඒ අපත් මිනිසුන් නිසාත් අපටද ැවරදීම් සිදුවන විට තවත් අයෙකු සිනහා සීම අපගේ සිත් රිදීමට හේතුවක් විය හැකි නිසාත්ය. කෙසේහෝ මේ සිදුවීම් කිහිපය නම් දැක සිනහා සී නොසිටිය හැකි තරමේ ඒවා බව කිව යුතුමයි.
රචින්ත ජයවර්ධන